Diploma in English with Spoken
- 074 393 72 66
- Posted 2 weeks ago
🎯 PTE / IELTS ගොඩදාන්න තවමත් බයද? ලංකාවේ වැඩිම සුදුසුකම් සහිත ගුරුවරයෙකුගෙන් “සිංහලෙන්ම” ඉගෙන ගන්න!
ඔබේ විදේශ සිහිනය සැබෑ කරවන, විශ්වාසනීයම PTE & IELTS මගපෙන්වීම දැන් එකම වහලක් යටින්.
✨ අපේ පාඨමාලාවේ විශේෂත්වය:
• සිංහලෙන් සරලව: ඕනෑම මට්ටමක අයෙකුට තේරුම් ගත හැකි සරල සිංහල පැහැදිලි කිරීම්.
• Individual Guidance: විභාගය දක්වාම සෑම සිසුවෙකුටම පෞද්ගලික අවධානය.
• Unlimited Support: ඔබේ පිළිතුරු පරීක්ෂා කරමින් වැරදි නිවැරදි කර දෙන අඛණ්ඩ සහය.
• Recording Access: මගහැරුණු හෝ අපැහැදිලි කොටස් ඕනෑම වෙලාවක නැවත නැරඹීමේ පහසුකම.
🎁 සුවිශේෂී දීමනාව!
ඔබේ ඉංග්‍රීසි දැනුම මදි යැයි සිතෙනවාද? බය වෙන්න එපා!
PTE පාඨමාලාව සමඟ Diploma in Spoken English & Advanced Grammar පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ! (Fluency, Speech, Writing සියල්ල ඇතුළත් වේ.)
________________________________________
👨🏫 මෙහෙයවීම:
සංජය ජයලත් (Sanjaya Jayalath)
20 Years of Excellence in Teaching
• Cambridge English Teacher / PTE Lecturer
• BA (Aquinas) | PTE Trainer: Professional Two
• DETE (Col) | Dip. In English (UK)
• Higher Diploma in Teaching English (Times)
• TKT (Cambridge) | SLTC (British Council)
________________________________________
💰 ආයෝජනය: රු. 27,000/- පමණයි!
(Pearson ආයතනයේ ලියාපදිංචි, විශිෂ්ට ප්‍රතිඵල පෙන්වූ Cambridge English ගුරුවරයෙකුගෙන්ම ඉගෙන ගන්න.)
ඔබේ PTE 80+ / IELTS 8+ ඉලක්කය අදම සැබෑ කරගන්න!
📞 WhatsApp කරන්න: 0763 477 638