
ශ්
රී ලංකා ඉංග්
රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය
Diploma in English with Spoken

ශ්
රී ලංකා ඉංග්
රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය විසින් මෙහෙයවන ලංකාවේ වැඩිම පිරිසකට ඉංග්
රීසි භාෂාව ප්
රායෝගිකව ඉගැන්වූ හොඳම කෙටි කාලීන ඉංග්
රීසි පාඨමාලාව


Hello!

මෙම පාඨමාලාව කා සඳහා ද?

විශ්වවිද්
යාලයට පිවිසීමට බලාපොරොත්තුවන ඔබට

රැකියාවක් කරන ඔබට

උසස් පෙළ/සාමාන්
ය පෙළ විභාගය අවසන් කළ ඔබට

විදේශගතවීමට බලාපොරොත්තුවන ඔබට

IELTS / PTE විභාග සඳහා මුහුණදීමට සිටින ඔබට

පිළිගත් ඩිප්ලෝමවක් හැදෑරීමට අවශ්
ය ඔබට සහ

කාර්යයබහුලත්වය නිසා ඉංග්
රීසි භාෂාව මගහැරුනු සියළු දෙනාටම

අපගේ නවතම

Diploma in English පාඨමාලාවට අදම ලියාපදිංචි වන්න!

පාඨමාලා කාලය මාස 2 1/2 යි

100% Online, ZOOM

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු: 10,000 කි.
එහෙත්,
මෙම මාසය සඳහා,

50% විශේෂ ගාස්තු අඩුකිරීමකින්
රු.5000/-

මූලික මට්ටමේ සිටම අදියර 3 ක් යටතේ ඉගැන්වීම් සිදු කෙරේ.

Basic Level

Advanced Level

Spoken ( Activity Based )
මීට අමතරව ඔබට පහත පාඨමාලාවන් නොමිලේ ලැබේ.

Vocabulary development

Listening Development

Reading Development

Spoken Patterns and Practical sentences

මෙම පාඨමාලාවේ විශේෂත්වය

මාස දෙකක් වැනි කෙටි කාලයකින් චතුරව ඉංග්
රීසී භාෂාව කතාකිරීමට හැනි වේ.

මුල සිට සරලව සියලුම මුලික විෂය කරුණු ආවරණය කෙරේ. (Grammar, Spoken, Listening, Writing)

සෑම දිනම පාඩම අවසානයේ Recording
ලබාදේ.

අපගේ ඉදිරි පාඨමාලාවන්ට සජීවීව සම්බන්ධ වීමට අවස්ථාව ලබාදේ.

Basic පාඨමාලාව හා සම්බන්ධ වන ඔබට ඉතිරි අදියරයන් සම්පුර්ණයෙන් ම නොමිලේ හිමි වේ.

දේශන zoom තාක්ෂණය හරහා පැවැත්වෙන බැවින් කාලයත් මුදලත් දෙකම ඉතිරි වේ.

ලොවම පිළිගත් ඉහළම වටිනකමකින් යුත් සහතික පත්
රයක් අවම කාලයක දී ලබා ගත හැකි වේ.

මනෝවිද්
යාත්මක ඉගෙනුම් ක්
රම ඔස්සේ කෙටි කාලයකින් වඩාත් සාර්ථකව පාඨමාලාව නිම කිරීමට හැකිවේ.

පාඨමාලාව අවසන් වුවද Spoken English Club හි සාමාජිකත්වය ජීවිතකාලයටම වලංගු නිසා ඔබට පාඨමාලාවෙන් පසු දිගටම ඉංග්
රීසි කතා පුහුණුව කරගෙන යාමට හැකිවේ.

USDT වලින්ද ගෙවීම කල හැකි වේ.

මෙම විශේෂ වට්ටම ඉක්මනින් අවසන් වේ. අදම ලියාපදිංචි වන්න!

පාඨමාලාව සමග සම්බන්ධ වීමට කැමති ඔබ,


WhatsApp බටන් එක click කරන්න!

වැඩි විස්තර සඳහා WhatsApp කරන්න!

074 393 72 66

දේශන මෙහෙයවීම- අකලංක ධර්මකීර්ති සර් (ශ්
රී ජයවර්ධනපුර විශ්වවිද්
යාලය)
සංවිධානය-
ශ්රී ලංකා ඉංග්රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමය
411 /15, පරාක්රම මාවත,
කිරිල්ලවල, කඩවත.