Diploma in English with Spoken
- 074 393 72 66
- Posted 2 weeks ago
පළමු දවසෙන්ම ඉංග්‍රීසියෙන් කතා කරමු! 🚀
පාසල් සිසුන්ට, රැකියා නියුක්තිකයින්ට සහ ඕනෑම අයෙකුට විවෘතයි!
🧑🏫 Spoken English with Dilantha
ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ සිහිනය සැබෑ කරගන්න, දැන් ඔබට පුළුවන්.
අපේ පන්තියේ සුවිශේෂතා:
✅ 100% ප්‍රායෝගිකව කතා කිරීමේ පුහුණුව: මුල් දවසේ සිටම කතා කරන්න හුරු කරවයි.
✅ ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු වීම (Think from day one): භාෂාව ඉගෙනීමට නිවැරදි මාර්ගය.
✅ පුද්ගලික පන්ති (Individual Classes): ඔබට අවශ්‍ය ආකාරයට, ඔබේ වේලාවට.
✅ නිබන්ධන සම්පූර්ණයෙන්ම නොමිලේ: ඔබට අමතර පිරිවැයක් නැහැ.
පන්ති කාලසටහන සහ ගාස්තු:
🗓️ කාලසටහන: සතියට දින 2ක් (එක් දිනකට පැය 1 බැගින්) – ඔබේ කැමැත්ත පරිදි වේලාව වෙන් කරවා ගත හැක.
💰 ගාස්තුව: මසකට රු. 10,000/-
අදම ලියාපදිංචි වන්න:
📞 ඇමතුම්: 071 876 4651
💬 WhatsApp: 070 208 2454