Diploma in English with Spoken
- 074 393 72 66
- Posted 2 months ago
💻 Zoom | Online කැමති තැනක ඉදන් නිදහසේ ඉගෙනගන්න
🎯 Grade 12 & 13 students සදහා
ICT උසස් පෙළ නව පංති ආරම්භය 2028
⏰දිනය හා වෙලාව සදහා අදම අමතන්න
⚡ Seats limited – ඔයාගේ chance එක miss කරගන්න එපා!
මෙම දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් ලබා දෙන්න – 077 6923207
😊 ICT අමාරු නැහැ… හරි විදිහට ඉගෙනගත්තොත් easy!
රජයේ උසස් පාසලක වසර 15 කට නොඅඩු පළපුරුද්ද සහිත ගුරුවරියක විසින් උගන්වනු ලබන, ලංකාවේ වැඩිම දරු දැරියන් පිරිසකට නිවැරදි දැනුම සීයට සීයක් ප්‍රථිපල හා වැඩිම දරුවන් පිරිසකට A සාමාර්ථ අත්කරදුන් ICT පන්තිය.
ඔබේ අනාගතය තාක්ෂණ ලෝකය සමඟ ගොඩනගා ගැනීමට සූදානම්ද?
A/L ICT විෂය නිවැරදිව, සරලව සහ ප්‍රායෝගිකව ඉගෙන ගනිමින් විභාගයේ ඉහළ ප්‍රතිඵල ලබාගන්න.
✅ රජයේ නිර්දේශිත විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරයි
✅ මුල සිටම සරල පැහැදිලි කිරීම්
✅ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමඟ ඉගැන්වීම
✅ Past Papers හා Model Papers සාකච්ඡා
✅ පුද්ගලික අවධානය හා මගපෙන්වීම
✅ Online පන්ති
⚡ Seats limited – ඔයාගේ chance එක miss කරගන්න එපා!