Go Back
Report Abuse

Buddhism [O/L (Grade 6-11)] Online Classes

₨500.00
Screenshot 2026-06-22 212148
Screenshot 2026-06-22 212148

Description

6 ශ්‍රේණිය සිට සාමාන්‍ය පෙළ දක්වා බුද්ධ ධර්මය මුල සිට සරලව ඉගැන්වීම් සිදු කරයි.

 විෂය කරුණු සියල්ලම ආවරණය කරයි.

 අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම නිර්දේශය.

 පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

 පාසල් පෙළ පොතට අදාල සියලු ම පාඩම් මුලසිට සරලව.

 සාමාන්‍ය පෙළ සිට උසස්ම පෙළද දක්වා පන්ති පැවැත්වේ.

 පාසල් පෙළ පොතට අදාල ව සියලු ම පාඩම් සරල ව උගන්වයි.

සම්බන්ද වීමට දුරකථන අංකයට නම, ශ්‍රේණිය, පාසල ඇතුලත් WhatsApp පණිවුඩයක් එවන්න.

Online තාක්ෂනය ඔස්සේ.

Class Information

Subject / Course Name
Buddhism [O/L (Grade 6-11)] Online Classes
Level
O/L
Medium
Sinhala
Class Type
Online

Teacher Details

Teacher / Institute Name
Sanduni Gunatilake
Phone
WhatsApp Number

Location

Contact Listings Owner Form